Welcome
Login / Register

මධුමාධව අරවින්ද

වැලන්ටයින් මල් පිපේදැයි බලන්න

පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනය කියලා නොදන්න කෙනෙක් නැහැ. එදාට ආදරවන්තයින් එකිනෙකා තෑගි හුවමාරු කරගෙන ‘වැලන්ටයින්ස් ඩේ’ සමරනවා.

අපේ ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්දත් පෙබරවාරි 14 වෙනිදාට ‘වැලන්ටයින්ස් ඩේ’ අති උත්කර්ෂවත් විදිහට සමරන්න යනවා කියලා අපිට ආරංචි වුනා. මධූගේ අරවින්ද යායෙ මල් පිපෙන කාලය දිහා බලන් හිටපු යාළුවෝ මේ දවස එනකල් බලන් ඉන්නවලු

Post your comment

Comments

Be the first to comment

Related Articles

  • ශලනි තාරකා

    මගේ කාලය ඉවරයි කියලා දැනුණු දවසට රංගනයෙන් ඉවත් වෙනවා ශලනි තාරකාසති අන්තයේ රාත්‍රියේදී ඇගේ රංගනයන් නැවත් අපට දකින්න පුළුවන්...

  • සංජු සමනළී රොඩ්රිගෝ

    ඔව් මම සංජු මම දුක් විඳින්න අකමැති කෙනෙක් සංජු සමනළී රොඩ්රිගෝ මේ දිනවල ගැහැනු ළමයි ටෙලි වෘත්තාන්තයේ ‘පද්මිණී’ ලෙස ජනප්‍රිය...

RSS
Gossip Lanka news,Gossip Lanka,Lanka Hot Gossip,Hiru Gossip,Sri Lanka Hot News,Hiru Fm,Sri Lanka Newspapers,Sinhala Teledrama,News
Hiru Gossip,Hiru Fm Online,Hiru Tv
www.hirugossip.net
Sinhala Teledrama
Gossip Lanka